එළියකන්ද වධකාගාරයේ නවකතාව ගැන කතාවක්

අසුව දශකය අගභාගයේ මාතර එළියකන්දේ රජයේ ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යනු ලැබූ වධකාගාරයක අත්දැකීම් ඇසුරින් නිර්මිත ‘කේපොයින්ට්’ නවකතාව නවකතාව පාදක කරගත් සංවාද සභාවක් කෘතියේ ලේඛකයා විසින් සංවිධානය කර ඇත.

ජවිපෙ ක්‍රියාකාරියකු ලෙසින් ඒ සමයේ එළියකන්ද වධකාගාරයේ සිර කොට සිටි අජිත් පැරකුම් ජයසිංහගේ නවකතාව පිළිබඳ සංවාදය  2018 අගෝස්තු 21දා, අඟහරුවාදා, ප.ව. 3.00ට කොළඹ 7, නිදහස් මාවතේ ජාතික පුස්තකාලයේදී පැවැත්වීමට නියමිතය.

වික්ටර් අයිවන්, උපුල් කුමාරප්පෙරුම, විදර්ශන කන්නන්ගර සහ ගීතිකා ධර්මසිංහ දායක වන සංවාද සභාව මෙහෙයවන්නේ ද ‘කේපොයින්ට්’ රචකයාය.

Related posts

Comments are closed.

Top