Tag Archives: mass grave

මන්නාරම සමූහ මිනීවලේ සිරුරු ගණන 250 ඉක්මවයි |VIDEO

මන්නාරම සමූහ මිනීවලේ සිරුරු ගණන 250 ඉක්මවයි |VIDEO

ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවී ඇති විශාලතම සමූහ මිනී වලෙන් සිරුරු 256 ක් ගොඩගෙන තිබේ. එම මිනිස් ඇටසැකිලි අතරින් 250 ක්

රටේ ලොකුම සමූහ මිනී වලෙන් 200 කට වඩා මිනිස් සිරුරු හමුවේ | VIDEO

දිගටම කැනීම් සිදු කෙරෙමින් පවතින ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනී වලෙන් ගොඩගෙන තිබෙන සිරුරු සංඛ්‍යාව 216 දක්වා ඉහල ගොස් තිබේ.

සතොස සමූහ මිනීවලේ සිරුරු ගණන 150 ඉක්මවයි | VIDEO

දින අසූවකට ආසන්න කැනීම් වලින් මන්නාරම සතොස සමූහ මිනී වලෙන්  සිරුරු එකසිය පනස්වැ එකක් ගොඩගෙන තිබේ. යුද්ධයෙන් පසු හමුවූ විශාලතම සමූහ

මන්නාරම සමූහ මිනීවලේ සිරුරු ගණන 104 දක්වා ඉහළට | VIDEO

හැටකට ආසන්න දින ගණනක් කැනීම් කරනු ලැබූ මන්නාරම සතොස සමූහ මිනීවලෙන් හමුවූ සිරුරු සංඛ්‍යාව 104 දක්වා ඉහල ගොස් තිබේ. තවත්

මන්නාරම සමූහ මිනීවල ගැන වාර්තාකිරීම පොලිස් අවසරයට යටත් කෙරේ

  මාස තුනකට ආසන්න කාලයක් රජයේ විමර්ශන බලධාරීන්ගේ අනුමැතියෙන් මන්නාරමේ සතොස සමූහ මිනීවලේ කැනීම් වාර්තාකළ මාධ්‍යවේදීන්ට ඒ සඳහා මෙතැන් පටන්

මන්නාරම සතොස සමූහ මිනීවලට මාධ්‍ය තහංචියක්

පනස්  දිනක් තිස්සේ කැනීම් සිදු කරනු ලැබූ මන්නාරම සතොස සමූහ මිනීවලේ කටයුතු වාර්තාකරණය සම්බන්ධයෙන් උසාවිය තහනම් නියෝගයක් පනවා තිබේ. මන්නාරම

මන්නාරම සමුහ මිනීවල: ළමා සහ වැඩිහිටි සිරුරු එක ළඟ | VIDEO

එකිනෙකට ආසන්නයේ තිබෙන වැඩිහිටියකුගේ සහ දරුවකුගේ බව පෙනී යන ඇටසැකිලි දෙකක් මන්නාරම සතොස සමූහ මිනී වලෙන් මතුවී තිබේ. එම ඇටසැකිලි

මන්නාරම සමූහ මිනීවලේ “සැලසුම් සහගතව මරා දැමුවන්ගේ සිරුරු” |VIDEO

හැටකට ආසන්න මිනිස් ඇටසැකිලි  හමුවූ මන්නාරම සතොස සමූහ මිනී වලේ සැලසුම් සහගතව ඝාතනය කරන ලද්දවුන්ගේ මළ සිරුරු වලදමා ඇති බවට

සතොස සමූහ මිනීවලෙන් හමුවූ ඇටකටුවල කැපුම් තුවාල | VIDEO

මන්නාරම සමූහ මිනීවලෙන් ගොඩගන්නා ලද මිනිස් ඇටකටු කිහිපයක තියුණු කැපුම් තුවාල දැකගන්නට ලැබී තිබේ. පාදාගෙන තිබෙන සම්පූර්ණ ඇටසැකිලි 58 ක්

මන්නාරම සතොස සමූහ මිනීවලෙන් ළමා හා කාන්තා සිරුරු හමුවේ | VIDEO

දින 38 ක් තිස්සේ කැනීම් කළ මන්නාරම සතොස සමූහ මිනීවලෙන් බාල ළමුන් සහ කාන්තාවන් ඇතුළු පනහකට ආසන්න පිරිසක සිරුරු ගොඩගෙන

මන්නාරම සතොස සමූහ මිනී වලෙන් හිස් කබල් තිහක් | VIDEO

විසි දිනක් තිස්සේ කරන ලද කැනීම් වලින් අනතුරුව මන්නාරම සතොස සමූහ මිනී වලෙන් අඩුම වශයෙන් මිනිස් හිස් කබල් තිහක් ගොඩගෙන

මන්නාරම සමූහ මිනීවල: තැන තැන දැමූ පස් ට්‍රක් 17 ක් ආපසු පරීක්ෂාවට | VIDEO

මිනිස් හිස්කබල්, හකුපාඩා ඇතුළු මිනිස් අස්ථි කොටස් හමුවූ මන්නාරම සතොස තොග ගබඩා භුමියේ කැනීම් කටයුතු ආරම්භ කිරීමට පෙර හාරා වෙනත්

මන්නාරමේ සතොස භූමියේ මිනී වලෙන් පබළු ඇට මතුවේ | VIDEO

හයවැනි දිනයේත් කැනීම් සිදු කරනු ලබන මන්නාරමේ සතොස සමූහ මිනී වලෙන් පබළු ඇට හමුවී තිබේ. පොළොවේ අඩි අටක් පමණ ගැඹුරට

මන්නාරම සතොස සමූහ මිනීවලින් තවත් ඇටකටු මතුවේ | VIDEO

පස්වැනි දිනටත් කණිනු ලැබූ  මන්නාරම සතොස තොග ගබඩා භූමියෙන් අලුතින් මිනිස් අස්ථි කොටස් හමුවී තිබේ. වැලි බහුල පසින් යුත් භුමියෙන්

මියන්මාරයේ මානව හිමිකම් උල්ලංඝන නිරීක්ෂණයට එක්සත් ජාතීන්ට තහංචි 

  රෝහින්ග්‍යා වරුන්ට එරෙහිව දියත්වන ප්‍රචණ්ඩත්වය වර්ග සංහාරක චෝදනා නැගීමට තරම් බරපතල බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ප්‍රකාශ කර

Top